Valuable Land to sell in Yakkala

රු 300,000per perch(Negotiable)
EE-KK-L-1071
කොළඹ නුවර ප්රධාන මාර්ගයට ආසන්නව යක්කල නගරයෙන් පර්චස් 40 ක තැනිතලා බිම් කොටස ගම්පහ දිස්ත්රික්කයෙන් අඩුම මිලට අපෙන්.
පර්චස් එක 300,000/=
💢 පොල් ගස් 10 ක් හා කටු අනොදා / ගම්මිරිස් වගාවන් සහිත.
💢 කොළඹ නුවර ප්රධාන මාර්ගයට 1Km
💢 නල ජලය / උල්පත් ජලය.
💢 විදුලිය සහිත.
💢 ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢 නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ ප්රදේශයේ ආයෝජනය කිරීමට.
💢 මෙමෙ ඉඩම කොටස් කර විකිණීම් කරනු නොලැබේ.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1574
    • Perches : 40
    • Nearest Town : Yakkala
    • Distance to Town (Km) : 1
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd Property Sales Agent - Kavishka ,Nittambuwa,Gampaha