Fully Constructed House For Sale in Kirindiwela (කිරිදිවැල)

රු 5,350,000total price(Negotiable)
EE-KK-H-1073
ගම්පහ දිස්ත්රික්කයෙන්, කිරිදිවැල නගරයේන් පර්චස් 15 ක ඉඩම හා අන්ගසම්පුර්ණ නිවස අඩුම මිලට අපෙන්.
මුලු මුදල- 5,350,000/=
⭕️ කාමර 2
⭕️ සාලය
⭕️ කුස්සිය
⭕️ කැම කාමරය
⭕️ නාන කාමර
⭕️ ගබඩා කාමර
💢 ටයිල් කර සිවිලිම ගසා ඇත.
💢 තප්ප වට කර ගෙට්ටු දමා ඇත.
💢 හන්වැල්ල කටුනායක/ නිට්ටබුව කිරිදිවැල ප්රධාන මාර්ගයට මිටර් 150යි.
💢 නල ජලය / උල්පත් ජලය.
💢 විදුලිය සහිත.
💢ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන කිරිදිවැල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, (9.00am To 5.00pm)
✔️ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1586
    • Perches : 15
    • Number of rooms : 2
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Kirindiwela
    • Property Features : Fully Furnished, Main Line Water, Internet
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd Property Sales Agent - Kavishka ,Gampaha,Gampaha