House Sale at Kadawata (500m Kadawata Town)

රු 40,000,000total price(Negotiable)
ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වන නගරයට ආසන්නව

කඩවත නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවාස 2ක විකිණීමට ඇත perches 60 කඩවත නගරයට මීටර් 500

තනි තට්ටුවේ නිවස කාමර 4 ක්, නාන කාමරය 1ක් (Hot Water Bath), කෑම කමරයක් සමග විශාල විසිත්ත කාමරය

දෙමහල් නිවස කාමර 3 ක්, නාන කාමරය 1ක් (Hot Water Bath), කෑම කමරයක් සමග විශාල විසිත්ත කාමරය

නිවාස 2ක සදහා පිරිසිදු ඔප්පු වෙන වෙනම ඇත
පරිසර හිතකාමී නස්කලන්ක පරිසරය කුබුරුයයක් අසල
වටපිටාව පළතුරු ගස් තහිතව

වැඩි විස්තර සඳහා 0768880759

  • Reference No : 901
    • Perches : 60
    • Number of rooms : 3
    • Number of Bathrooms : 1
    • Nearest Town : Kadawata
    Near to Kawawatha town Kadawatha,,Kadawatha,Gampaha