Valuable Land for Sale at Rathmalana

රු 1,900,000per perch(Negotiable)

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර පාරේ කාමර 4ක් සහිත නිවස සමග පර්චස් 50ක ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ වටිනාකම පමණි, නිවසට මිලගණන් ඇතුලත් කර නොමැත
පර්චස් 1ක් රුපියල් ලක්ෂ 19
අඩි 10 යේ පාර ඇත
රත්මලාන දුම්රිය පොළට මීටර් 300ක දුර
117 රත්මලාන – නුගේගොඩ බස් නැවතුම් පොළට මීටර් 300ක දුර
කොළඔ – ගාල්ල ප්‍රධාන පාරට (ගාලු පාර ) කිලෝ මීටර් 1ක දුර
අලුතින් ඉදිවන Marine Drive පාරට මුහුණලා

  • Reference No : 960
    • Perches : 50
    • Nearest Town : Rathmalana
    No. 38, Sri Gnanendra Road, Rathmalana,Ratmalana,Colombo