Land For Sale in Yakkala වීරගුල, යක්කල

රු 85,000per perch(Negotiable)
EE-KO-L-1023

යක්කල නගරයට නුවරපාරට ආසන්නව ප්‍රධාන බස් පාරකට මුහුණලා අඩුම මිලට,

🔰 පර්චස් 184යි පර්චසය 85,000යි,
කොටස් වශයෙන් මිලට ගත නොහැක, යක්කල වීරගුල ප්රදේශයෙන් ප්රධාන පාරට මුහුණලා.
🔰 යක්කල නගරයට 4Km,කලගෙඩිහේන නගරයෙන් නුවර පාරට 3.5Km, තිහාරිය නගරයට 3.5Km.
⭕️සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව ප්රදේශයේ ආයෝජනය කිරීමට.
⭕️ජනප්රිය පාසල් රැසකට මැදිවු නිවස.
⭕️නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
✴️නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🌐නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜
💹සීග්රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡
♻️සියළුම 4G ආවරණ,
🔰මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබේ.
⭕ අප ආයතනය මෙම දේපල සම්බන්දයෙන් දැන්විම් ප්රචාරක කටයුතු සදහා බලයලත් නියොජිතයන් වන අතර අමතර තැරැව්කරැවන්ගෙන් තොරව මෙම දේපල මිලදි ගැනිමට ඔබට හැකියාව පවති.⭕
⭕ අයිතිකරුගේ උපදෙස් මත ගැනුම් කරුවන් පමණක් අමතන්න.⭕
  • Reference No : 1803
    • Perches : 184
    • Nearest Town : Yakala
    • Distance to Town (Km) : 4
    • Ownership Status : Authorized Agent
    Easy Ever (pvt) Ltd,Gampaha,Gampaha