House For Sale in Yakkala යක්කල

රු 4,550,000total price(Negotiable)
EE-KK-H-1070

කොළඹ නුවර ප්රධාන මාර්ගයට ආසන්නව පර්චස් 15 ක ඉඩම හා පදිංචියට සුදුසු අඩක් නිම කල නිවස සමග යක්කල නගරයට ආසන්නව ගම්පහ දිස්ත්රික්කයෙන්,

 මුලු මුදල – 4,550,000/=

⭕️ කාමර 4
⭕️ සාලය
⭕️ කුස්සිය
⭕️ නාන කාමර
💢 කොළඹ නුවර ප්රධාන මාර්ගයට 1Km.
💢 නල ජලය / උල්පත් ජලය.
💢 විදුලිය සහිත.
💢 ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢 නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1561
    • Perches : 15
    • Number of rooms : 4
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Yakkala
    • Distance to Town (Km) : 1
    • Property Features : Main Line Water, Internet, Private Garden
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd Property Sales Agent - Kavishka ,Gampaha,Gampaha