Land For Sale in Nittambuwa (නිට්ටබුව ඌරාපොල)

රු 85,000per perch(Negotiable)
EE-KK-L-1069

නිට්ටබුව ඌරාපොල නගරයේන් ස්ථිර වැවිලි බෝග සහිත පර්චස් 30ක හරි හතරැස් තැනිතලා ඉඩමක්, 182 බස්පාරට ආසන්නව,ගම්පහ දිස්ත්රික්කයේ දැනට පවතින අඩුම මිලට අපෙන්.

💰 පර්චස් එක 85,000/-
🔵 පර්චස් 30 ඉඩමේ පළ දරණ පොල් ගස් ,රඹුටන් ගස්, කජු ගස්, කොස් ගස් හා විශාල කරාබු නැටි ගසකින්ද සමන්විතය.
🔵 නුගේගොඩ,මහරගම,අවිස්සාවේල්ල, රත්නපුර,කොළඹ,හංවැල්ල, කටුනායක, මීරිගම, මහනුවර, කුරුණෑගල දුරගමන් සේවා බස් පාරට 1KM,
🟡නිට්ටබුව කිරිදිවැල බස් පාරට 1 km
🔵 වසර 20ක් දක්වා පහසු ගෙවීමේ ක්රමයට වාර්ෂික 8.7 පොලියට බැංකු ණය පහසුකම් සති 2න්.
🔵නොසිදෙන උල් පත් ජලය, 💡විදුලිය සහිතයි.
🟨සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ඌරාපොල කිරිදිවැල නිට්ටඹුව ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔴ජනප්රිය පාසල් රැසකට මැදිවු නිවස.
🔴නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
🟢නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු,අවුරුදු 30ක පත්තිරු ලබාදිය හැක. තව දුරටත් අවශ්යනම් ලබාගත හැක.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🟢නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜
🔹සීග්රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡
🔹සියළුම 4G ආවරණ, ඉඩමටම තාර දැමූ අඩි 20 / 15 / 10 පාර.
🟢මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.

30 perches square plain land with permanent plantation crops in Urapola town, Nittabuwa, close to 182 bus route, at the lowest price available in the Gampaha district.

🟡 30 perch land with fruit bearing coconut trees, rambutan trees, cashew trees, jackfruit trees and a large clove tree.
🟡Nugegoda, Maharagama, Avissawella, Ratnapura, Colombo, Hanwella, Katunayake, Mirigama, Kandy, Kurunegala long distance bus route 1KM,
🟡Nittabuwa 1 km to Kiridiwela bus route
🔴Bank loan facility for 2 weeks at an interest rate of 8.7 per annum for easy payment up to 20 years.
🔴Indestructible spring water, with electricity.
🔴To invest in the rapidly rising and developing Urapola Kiridiwela Nittambuwa area.
🔴Home to a number of popular schools.
🟡The most suitable area for accommodation.
🟨Fixed ownership, clear deeds, 30 year papers can be issued. Further details are available.
♦️Land with a quiet environment. Beautiful surroundings Friendly neighbors.🤝🍃🌳
♦️A land where bank loans can be easily obtained as the approval of the Urban Development Authority has been obtained.📄📜
♦️From the ‘rapidly evolving technology city’
🟨All 4G coverage, 20/15/10 feet tarred road all over the land.
Used to sell quickly at a lower price than is currently available in the area.
  • Reference No : 1551
    • Perches : 30
    • Nearest Town : Nittambuwa
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd,Nittambuwa,Gampaha