රු 3,150,000
EE-KK-H-1068
නිස්කලංක පරිසරයක සුන්දර වෙල් යායකට මායිම්ව ඇති පර්චස් 37 ක ඉඩම හා අන්ගසම්පුර්න නිවසද සමග ගම්පහ දිස්ත්රික්කයෙන් අඩුම මිලට නිට්ටබුව අත්තනගල්ල නගරයෙන්.
මුලු මුදල 3,150,000/=
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
(දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )



