රු 66,000
නිස්කලංක පරිසරයක සුන්දර වෙල් යායකට හා ඇල මාර්ගයට මායිම්ව ඇති පර්චස් 43 ක ඉඩම හා කුඩා නිවස ගම්පහ දිස්ත්රික්කයෙන් අඩුම මිලට නිට්ටබුව අත්තනගල්ල නගරයෙන්.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )



