රු 1,550,000
කොළඹ නුවර ප්රධාන මාර්ගයට කිලොමිටර් 2 ක් දුරින් ගමිපහ දිස්ත්රික්කයෙන් කලගෙඩිහේන නගරයන් පර්චස් 8 ඉඩම හා අඩක් නිම කල නිවස අඩුම මිලට විකිණීමට.
මුලු මුදල- 1,550,000/=
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
( දුරකතන ඇමතුම් සහ Whtsapp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )