Land for sale in Kadawatha (කඩවත මංකඩ)

රු 510,000per perch(Negotiable)
EE-KK-L-1067

කඩවත නගරයෙන් පර්චස් 7 ක තැනිතලා බිම් කොටසක් විකිණීමට කඩවත මංකඩ පාරෙන්.

පර්චස් එක – 510,000/=

💢 අඩි 15/12 පාර.
💢 නල ජලය/උල්පත් ජලය.
💢 විදුලිය සහිත.
💢 ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢 නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢 මෙම ඉඩම කොටස් කර විකිණීම් කරනු නොලැබේ.
💢 පොල් ගස් 4ක් ඇත.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1487
    • Perches : 7
    • Nearest Town : Kadawatha
    Easy Ever (Pvt) Ltd, Property Sales Agent - Kavishka, ,Kadawatha,Gampaha