Fully Constructed Two Storey House For Sale in Kadawatha (කඩවත මංකඩ)

රු 13,600,000total price(Negotiable)
EE-KK-H-1066

කඩවත මංකඩ පාරෙන් පර්චස් 12 ක ඉඩම හා අන්ගසම්පුර්ණ දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.

මුලු මුදල – 13,600,000/=

⭕️ කාමර 4
⭕️ සාලය
⭕️ කුස්සිය 2
⭕️ කැම කාමරය
⭕️ නාන කාමර 3
⭕️ බැල්කනිය
💢 මුලු නිවසම ටයිල් කර ඇත.
💢 තාප්ප වට කර ගේට්ටු දමා ඇත.
💢 නල ජලය / උල්පත් ජලය.
💢 විදුලිය සහිත.
💢ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢 ඇනෙක්ස් දෙකක් ලෙස කුලියට දිය හැක.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
(දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1472
    • Perches : 12
    • Number of rooms : 4
    • Number of Bathrooms : 3
    • Number of Floors : 1
    • Nearest Town : කඩවත
    • Property Features : Brand New, Private Access, Fully Furnished, Main Line Water, Internet, Private Garden
    Easy Ever (Pvt) Ltd Property Sales Agent - Kavishka, ,Kadawatha,Gampaha