Land For Sale Nittambuwa

රු 210,000per perch(Negotiable)
EE-KK-L-1063
Land For Sale Nittambuwa
කොළඹ නුවර ප්රධාන මාර්ගය අතේ දුරින් නිට්ටබුව නගරයෙන් පර්චස් 15 ක තැනිතලා බිම් කොටසක් විකිණීමට.
💰 පර්චස් එක – 210,000/=
💢 කොළඹ නුවර ප්රධාන මාර්ගයට මිටර් 250යි.
💢 නල ජලය / උල්පත් ජලය.
💢 විදුලිය සහිත.
💢ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටබුව ප්රදේශයේ ආයෝජනය කිරීමට.
💢 මෙම ඉඩමෙහි පොල් ගස් 2 ක් හා අඹ ගසක් සහිතයි.
⭕️ඉදිවෙමින් පවතින නුවර අධිවේගී පිවිසුමට වේයන්ගොඩින් විනාඩි 10න් ලගාවිය හැකි දුර.🛣🚏
⭕️වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 10යි.🚂
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, (9.00am To 5.00pm)
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1000
    • Perches : 15
    • Nearest Town : Nittabuwa
    Easy Ever (PVT) Ltd Property sales Agent - Kavishka WhatsApp - 📞 - 0741495559,Nittambuwa,Gampaha