House For Sale in Haggalla හග්ගල්ල

රු 6,500,000total price(Negotiable)
EE-KR-H-1011

නිට්ටබුව පස්යාල ප්රධාන බස් මාර්ගයෙ හග්ගල්ල ප්රදෙශයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිනිමට

🌿 පර්චස් 12.5
🌿 සම්පුර්ණ ඉඩම වට කර තාප්පය බැද ඇත
🌿 තට්ටු දෙකකට බෙස් වලවල් කපා තනි තට්ටුවක් ලෙස නිමවා ඇත
🌿 සම්පුර්ණ නිවසම ටයිල් අල්ලා ෆිනිශින් වහල ඇතුලුව අංගසම්පූර්ණ ලෙස නිමවා ඇත
🌿 අවිස්සාවේල්ල / ගාල්ල / මාතර / පානදුර / මහරගම / නුවර ප්රධාන බස් ධාවනය වන මාර්ගයට දෙවන ඉඩම
⭐ කාබර 2
⭐ සාලය
⭐ කුස්සිය
⭐ එලිය කුස්සිය
⭐ සම්පුර්ණයෙන් වැඩ අවසන් කල බාත්රැම් 2 ( එලිය සහ ඇතුලත )
💢 ලිං ජලය

සමිපුර්ණ මිල ලක්ෂ 65

♻️ දේපල මිලදි ගැනිම සදහා අවශ්ය ණය පහසුකම් ලබා ගැනිමට අප විසින් සම්බන්දිකරන කටයුතු කර දෙනු ලැබෙ
⭕ අප ආයතනය මෙම දෙපල සම්බන්දයෙන් දැන්විම් ප්රචාරක කටයුතු සදහා බලයලත් නියොජිතයන් වන අතර අමතර තැරැව්කරැවන්ගෙන් තොරව මෙම දෙපල මිලදි ගැනිමට ඔබට හැකියාව පවති.⭕
  • Reference No : 1739
    • Perches : 12.5
    • Number of rooms : 2
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Nittambuwa
    • Property Features : Brand New, Private Access, Fully Furnished, Main Line Water, Internet, Private Garden
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd ,Nittambuwa,Gampaha