Land For Sale in Kadawatha Kossinna කඩවත කොස්හින්න

රු 300,000per perch(Negotiable)
EE-KR-L-1017

🏝️ කඩවත කොස්හින්න ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක් විකිණිමට 🏝️

🥏 නුවර පාරට 1 km
🥏 පර්චස් 15
🥏 කඩවත නගරයට 6 km
🥏 ගනේමුල්ල නගරයට 3 km
🥏 රාගමට 5 km
🥏 ගම්පහ 7 km
🧰 අධිවෙගි පිවිසුම ඇතුලු සියලුම පහසුකම් අත්විදිය හැකි ප්රදේශයෙ ඔනැම නගරයකට ඉක්මනින් ලගා විය හැකි අගනා බිම් කොටස ඔබත් අදම වෙන්කරවා ගන්න.
♻️ තැනිතලා බිම් කොටසකි
♻️ නල ජලය ඉඩමටම
♻️ විදුලිය
♻️ සින්නක්කර ඔප්පු
♻️ කොස් පොල් පුවක් අබ ගස් සහිතයි
පර්චස් එකක් ලක්ෂ 3
🧩 දේපල මිලදි ගැනිම සදහා අවශ්ය ණය පහසුකම් ලබා ගැනිමට අප විසින් සම්බන්දිකරන කටයුතු කර දෙනු ලැබෙ 🧩
⭕ අප ආයතනය මෙම දේපල සම්බන්දයෙන් දැන්විම් ප්රචාරක කටයුතු සදහා බලයලත් නියොජිතයන් වන අතර අමතර තැරැව්කරැවන්ගෙන් තොරව මෙම දේපල මිලදි ගැනිමට ඔබට හැකියාව පවති.⭕
  • Reference No : 1780
    • Perches : 15
    • Nearest Town : Kadawatha
    • Distance to Town (Km) : 6
    • Ownership Status : Authorized Agent
    Easy Ever (pvt) Ltd ,Kadawatha,Gampaha