Land For Sale at Urapola

රු 95,000per perch(Negotiable)

EE-SA-L-1084

ඌරාපොල නගරයෙන් පර්චස් 12.6 අගනා බිම් කොටස අඩුම මිලට විකිනීමට

💰පර්චස් එකක්- 95,000 /=
☯️ ඉඩමට පාරවල් දෙකක් ඇත
☯️ නිට්ටඹුව කිරිදිවැල මාර්ගයට 1 km
☯️ ඌරාපොල නගරයට විනාඩි 5 යි
☯️ අඩි 20/15 /12 පාර
☯️ නල ජලය / උල්පත් ජලය
☯️ විදුලිය සහිත
☯️ ජනප්රිය පාසල් රැසකට මැදිවු.
☯️ නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
☯️ සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නාගොඩ ප්රදේශයෙන්
⛔නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
⛔නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
⚜️ මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
⭕උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
⭕ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
⭕ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1281
    • Perches : 12.60
    • Nearest Town : Urapola
    • Distance to Town (Km) : 3
    Easy Ever (pvt) Ltd Property Sales Agent- Sahan,Nittambuwa,Gampaha