House For Sale at Naiwala (නයිවල)

රු 5,600,000total price(Negotiable)

EE-SA-H 1086

ගම්පහ දිස්ත්‍රික්කයේ නයිවල නගර සීමාවෙන්

නිදහස් නිස්කලංක පරිසරයක වේයන්ගොඩ කටුනායක ප්රධාන මාර්ගයට 500m දුරින් පර්චස් 50 ඉඩමහා 90% වැඩ නිම කල නිවස නගරයේ අඩුම මිලට අපෙන්

💰මුලු මුදල 5,600,000/=

⭕️ මුලු නිවසටම සිවිලිම ගසා ඇත
කාබර 3
සාලය
කෑම කාබරය
කුස්සිය

බාත් රෑම් නිවසින් ඇතුලත 1 පිටත 1

♀️ නයිවල නගරයට 1.5km

♀️මිනුවන්ගොඩ නගරයට 8km

↪️ අඩි 20/15 පාර
💢 නල ජලය / උල්පත් ජලය
💢 විදුලිය සහිත
💢ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.

💢 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නයිවල වඩු මුල්ල ප්රදේශයේ

🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
✔️ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1292
    • Perches : 50
    • Number of rooms : 3
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Naiwala
    • Distance to Town (Km) : 1.5
    • Property Features : Private Access, Servant's Toilet, Main Line Water
    Easy Ever (pvt) Ltd Property Sales Agent- Sahan,Veyangoda,Gampaha