Land for Sale at Maawara Mandiya (මාවර මංඩිය)

රු 375,000per perch(Negotiable)
EE-SA-L-1090 / EE-SA-L 1091

ගම්පහ දිස්ත්රිකයේ මාවර මංඩිය නගරයෙන් පර්චස් 10/14 අගනා බිම් කොටස් දෙකක් අඩුම මිලට අපෙන්

➡️ දෙල්ගොඩ කොටුව බස් පාරට 500 m
➡️ කිරිබත්ගොඩ නගරයට 4 km
➡️ දෙල්ගොඩ නගරයට 4 km

➡️ කඩුවෙල නගරයට 5 km

💰 පර්චස් එක – 375,000/-

⏩ අඩි 20/12 පාර
⏩ නල ජලය / උල්පත් ජලය
⏩ විදුලිය සහිත
⏩ ජනප්රිය පාසල් රැසකට මැදිවු.
⏩ නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
⏩ සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන මාවර මංඩිය ප්රදේශයේ ආයෝජනය කිරීමට.
⏩නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
⏩නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝
❇️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
❇️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
✔️ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1308
    • Perches : 10/14
    • Nearest Town : Kiribathgoda
    • Distance to Town (Km) : 4
    Easy Ever (pvt) Ltd Property Sales Agent -Sahan,Kiribathgoda,Gampaha