Land For Sale at Nittambuwa නිට්ටඹුව මල්වත්ත

රු 275,000per perch(Negotiable)

EE-SA-L 1085

මෙන්න ඔබට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හොද අයෝජනයක් සදහා අවස්තාවක් 

නිට්ටඹුව මල්වත්ත විද්යාලෝක විදුහල පිටු පසින් පර්චස් 56 තැනිතලා බිම් කොටස මල්වත්ත නගරයෙන් අඩුම මිලට අපෙන්

කොලඹ නුවර ප්රධාන මාර්ගයට 500m

💰පර්චස් එක-275,000/=

♑ නිවසක් ඇත නිවසට මුදලක් යොදා නොමැත
♑ නිට්ටඹුව නගරයට විනාඩි 5 යි

♑ ඉඩමට ඇතුල් වීමට පාරවල් දෙකක් ඇත

🉑 කොස්ගස් 2

🉑 විවිද වර්ගයේ වල්ගස් ඇත

🈴 අඩි 20/12 පාර
🈴 නල ජලය / උල්පත් ජලය
🈴 විදුලිය සහිත
.
🈴 ජනප්රිය පාසල් රැසකට මැදිවු.
🈴 නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.

🈴 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන යක්කල ප්රදේශයේ ආයෝජනය කිරීමට.

🔴 නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.

🔴 නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳

🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.

සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.

✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
✔️ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1269
    • Perches : 56
    • Nearest Town : Nittambuwa
    • Distance to Town (Km) : 2
    Easy Ever (pvt) Ltd Property Sales Agent- Sahan ,Nittambuwa,Gampaha