රු 2,350,000
අතේ ඇති මුදලට පදිංචි වෙන්න තැනක් හෙව්වද, එහෙනම් මෙන්න අනගි අවස්තාවක්.
දිව්ලපිටිය කඩවල නගරයෙන්, 80% වැඩ අවසන් කෙරු නිවස සමග පචස් 15 ඉඩම කඩිනමින් විකිනීමට.
ලක්ෂ 2350000 ක් පමනි
මිනුවන්ගොඩ නගරයට 10 km
නිවසෙහි
සාලය
කාමර 3යි
කුස්සිය
දැනට නිවසෙහි වාසය කිරීමට හැකියාව පවතී.



