රු 26,000,000
EE-SA-L 1093
සල්ලි හිර කරගන ඉදල වැඩක් නෑ නේද.?
ඔබට හොද අයෝජනයක් සදහා හොදම අවස්තාවක්

නිවාඩු නිකේතනයක් සදහා රජයේ බලපත්රය නොමිලේ 

කටුනායක ආඩි අම්බලම නගරයෙන් පර්චස් 18.5 ඉඩම හා අන්ගසම්පුර්ණ දෙමහල් නිවස ප්රදේශයේ අඩුම මිලට
මුලු මුදල ලක්ෂ 260 /=
සියලුම සන්නිවේදන පහසු කම් ඇත
කාබර 5
ඇටෑච් බාත් රෑම් 4
පිටතින් බාත් රෑම් 1
සාලය
කෑම කාබරය
බැල්කනි 2
නිවසටම අඩි 20 පාර
කටුනායක ගුවන්තොටුපලට 3.5km
කටුනායක හයිවේ පිවිසුමට 4km
මීගමුව නගරයට 10km
මිනුවන්ගොඩ නගරයට 5km
.
ජනප්රිය පාසල් රැසකට මැදිවු.
සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන කටුනායක ප්රදේශයේ ආයෝජනය කිරීමට.
නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.![]()
![]()
![]()
මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )



