රු 8,650,000
EE-SA-H- 1088
දුනුමාල දිය ඇල්ලට ආසන්නව හා ඇල පාරකට මායිම්ව ඇති පර්චස් 110 ඉඩම හා අන්ගසම්පුර්න නිවසද සමග අල්ගම නගරයටත් ආසන්නව
ආදායම් ලැබිය හැකි රබර් ගස් 45 හා පොල්,රඹුටන් වැනි ස්ඨිර වැවිලි බොග සහිත.
නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.![]()
උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය)



