රු 75,000
EE-KK-L-1051
නිදහස් නිස්කලංක පරිසරයක පර්චස් 34.5 ක ස්ඨිර වැවිලි බොග සහිත තැනිතලා බිම් කොටස අඩුම මිලට විකිණීමට ගම්පහ දිස්ත්රික්කයෙන්, කිරිදිවැල නගරයෙන්.
මෙමෙ ඉඩම කොටස් කර විකිණීම් කරනු නොලැබේ.
නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.![]()
![]()
![]()
මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.

