රු 4,700,000
EE-KR-L-1014
නිට්ටබුව ගලපිටමඩ ප්රධාන පාරට 800m දුරින් එක් පසකින් ප්රදේශිය සභා පාරද අනෙක් පසෙන් සුන්දර දිය පහරකටද මායිම් වන පොල් ඉඩමක් විකිණිමට
සම්පුර්ණ මිල ලක්ෂ 47
කාබර දෙකක් සහිත ප්රතිසංස්කරණ මට්ටමෙ ඇති නිවසක් සහිතයි

