රු 8,500,000
EE-SA-H-1098
ගම්පහ දිස්ත්රික්කයේ කඩවත ඉබුල්ගොඩ නගරයෙන් අඩුම මිලට සුන්දර නිස්කලංක වෙල්යායකට හා ඇල පාරකට මායිව ඇති පර්චස් 26 ඉඩම හා යට තට්ටුව පමනක් අඩක් සදා නිමකර ඇති නිවස ඉතා ඉක්මනින් විකිනීමට
නුවර පාරට 600m පයින් යා හැකි දුරින්
මුලු මුදල 8,500,000/=
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )



