Land For Sale at Galapitamada, Nittabuwa

රු 4,700,000total price(Negotiable)
EE-KR-L-1014
♻️ නිට්ටඹුව ගලපිටමඩ ප්රධාන පාරට 800m දුරින් එක් පසකින් ප්රදේශිය සභා පාරද අනෙක් පසෙන් සුන්දර දිය පහරකටද මායිම් වන ඉඩමක් විකිණිමට ♻️
☣️ කාමර දෙකක් සහිත ප්රතිසංස්කරණ මට්ටමෙ ඇති නිවසක් සහිතයි
🏝️ පර්චස් 160 ( අක්කර 1 )
🏝️ සින්නක්කර ඔප්පු
🏝️ ලිං ජලය / නල ජලය
🏝️ විදුලිය
🏝️ නිරවුල් හිමිකම්
⭕ මෙම ඉඩමේ
⭐ දුරියන් ගස් 10
⭐ පුවක් ගස් 50 ක් පමණ
⭐ අඹ ගස් 8
⭐ කජු ගස් 12 පමණ ඇත
⭐ තැඹිලි / ගඩගුඩා / බෙලි / ජම්බු/ කොකොවා ඇතුළු පළතුරු වර්ග රැසක්
⭐ ගොරකා / කරාබුනැටි ගස් පවා ඇති ස්වයංපෝෂිත ඉඩම් කැබැල්ලකි
⭐ යටි වගාවක් ලෙස කෙසෙල් වගාවක් දමා ඇත
🌿 තැනිතලා බිම් කොටසක් නොවේ
📎 අත්පිට ගැනුම්කරුවන් පමණක් අමතන්න
සම්පුර්ණ මිල ලක්ෂ 47
⭕ අප ආයතනය මෙම දෙපල සම්බන්දයෙන් දැන්විම් ප්රචාරක කටයුතු සදහා බලයලත් නියොජිතයන් වන අතර අමතර තැරැව්කරුවන්ගෙන් තොරව මෙම දෙපල මිලදි ගැනිමට ඔබට හැකියාව පවති.⭕
  • Reference No : 1177
    • Perches : 160
    • Nearest Town : Nittabuwa
    Easy Ever (pvt) Limited,Nittambuwa,Gampaha