House For Sale in Wathurugama වතුරුගම

රු 5,500,000total price(Negotiable)
EE-KK-H-1078
ගම්පහ දිස්ත්රික්කයෙන්,යක්ක්ල,තිහාරිය,නිට්ටබුව ,කිරිදිවැල,නගරයන්ට මැදිව වතුරුගම පර්චස් 40ක ඉඩම හා වෙල් යායට මයිම් අන්ගසම්පුර්න නිවස අඩුම මිලට.
 මුලු මුදල – 5,500,000/=
🔺කාමර 4
🔺සාලය
🔺කැම කාමරය
🔺කුස්සිය
🔺Bathroom
🔺car parking
මෙම නිවසෙන්,
🔻පොල් ගස් 6 (පොල් කඩෙන් ගැනිමට අවශ්ය නැත)
🔻කොස් ගස් 2යි.
🟦සාලය ටයිල් කර සිවිලිම ගසා ඇත.
🔶අඩි 20 පාර.
🔶231 බස් පාරට කිලොමිටර් 1යි.
🔶කොළඹ නුවර ප්රධාන මාර්ගයට විනාඩි 20යි.
🔶කිරිදිවැලට විනාඩි 10යි.
🟪🚰නොසිදෙන උල් පත් ජලය,
💡විදුලිය සහිතයි.
🟪සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන යක්කල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔹ජනප්රිය පාසල් රැසකට මැදිවු.
🔹නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔴නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜
* සීග්රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡
* සියළුම 4G ආවරණ,
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1666
    • Perches : 40
    • Number of rooms : 4
    • Number of Bathrooms : 2
    • Number of Floors : 1
    • Nearest Town : කිරිදිවැල
    • Distance to Town (Km) : 3
    • Property Features : Private Access, Fully Furnished, Main Line Water, Internet, Private Garden
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd, ,Nittambuwa,Gampaha