House for Sale in Nittabuwa Attanagalla නිට්ටඹුව-අත්තනගල්ල

රු 3,800,000total price(Negotiable)
EE-KO-H-1027
🎇ආස නැද්ද ඔයක් අයිනෙන් නවීන නිවසක් ගන්න.😍
💎පර්චස් 15.8 ක, අඩි 20 මාර්ග, නිට්ටඹුව-අත්තනගල්ල නගරයටම/182 නිට්ටඹුව හංවැල්ල ප්රධාන බස් පාර 2Km දුරින්,185 නිට්ටඹුව කිරිදිවැල බස්පාරට 1Km, නිට්ටඹුව නගරයට 6Km
💎කිසිදු ස්වභාවික විපත් නොමැති, නිස්කලංක නිදහස් පරිසරයේ නිදන කාමර 3 ක 90% වැඩ අවසන් ටයිල් කරන ලද නවීන පන්නයේ අංගසම්පූර්ණ නිවසක අඩුම මිල ලක්ෂ 38යි.
🔹🚰 ලිං ජලය💡විදුලිය සහිතයි.
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 20 නිරවුල් මාර්ග.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු,අවුරුදු 30ක පත්තිරු ලබාදිය හැක. තව දුරටත් අවශ්යනම් ලබාගත හැක.
* නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* 🟢නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜
* සීග්රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡
* 🟢මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
⭕ අප ආයතනය මෙම දේපල සම්බන්දයෙන් දැන්විම් ප්රචාරක කටයුතු සදහා බලයලත් නියොජිතයන් වන අතර අමතර තැරැව්කරැවන්ගෙන් තොරව මෙම දේපල මිලදි ගැනිමට ඔබට හැකියාව පවති.⭕
  • Reference No : 1832
    • Perches : 15.8
    • Number of rooms : 3
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Attanagalla
    • Distance to Town (Km) : 1
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt )Ltd,Nittambuwa,Gampaha