House For Sale at Diwlapitiya (දිව්ලපිටිය කඩවල නගරයෙන්)

රු 2,350,000total price(Negotiable)

අතේ ඇති මුදලට පදිංචි වෙන්න තැනක් හෙව්වද, එහෙනම් මෙන්න අනගි අවස්තාවක්.

⛎ දිව්ලපිටිය කඩවල නගරයෙන්, 80% වැඩ අවසන් කෙරු නිවස සමග පචස් 15 ඉඩම කඩිනමින් විකිනීමට.

🔥 ලක්ෂ 2350000 ක් පමනි

⛎ මීගමුව නගරයට 10 km

⛎මිනුවන්ගොඩ නගරයට 10 km

⭕️ උල්පත් ජලය
⭕️ විදුලිය
⭕️නිවසටම අඩි 30 පාර
නිවසෙහි👇
සාලය
කාමර 3යි

කුස්සිය

✴️ දැනට නිවසෙහි වාසය කිරීමට හැකියාව පවතී.

✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
✔️ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.
  • Reference No : 1259
    • Perches : 15
    • Number of rooms : 3
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Diwlapitiya
    • Distance to Town (Km) : 2
    Easy Ever (pvt) Ltd Property Sales Agent- Nalin,Divulapitiya,Gampaha