Fully Completed House with Boarding House at Athurugiriya

රු 8,000,000total price(Negotiable)
EE-TH-H-1115
අතුරුගිරිය නගරාසන්නයෙන් බෝඩිමක්ද සමගින් අංගසම්පූර්ණ නිවසක්
🔴ඉඩමේ සහ නිවසේ මුලු වටිනාකම ලක්ෂ අසූවක් පමණයි.
🔴අතුරුගිරිය මිලේනියන් සිටි එකේ සිට මීටර 100 ක් දුරින්.
🔴 ඉඩමේ සහ නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ අසූවයි.
📌️ඉඩමේ භූමි ප්රමාණය පර්චස් හත හමාරයි.
📌️නිදන කාමර දෙකයි
📌️කෑම කාමර එකයි
📌️බාත් රූම් එක
📌️අඩි දහයක පාර
📌️ අතුරුගිරිය නගරයට කිලෝමීටර් 2යි
📌️ ජලය, විදුලිය, 4G පහසුකම් සහිතයි.
📌️නිරවුල් සින්නක්කර ඔප්පු
📌️නිරවුල් අයිතිය
📌️ බැංකු ණය පහසුකම්
⭐Easy Ever Pvt ltd වන අප ආයතනය මෙම දේපල සම්බන්ධව බලයලත් අලවි නියෝජිතයන් වන අතර අමතර තැරැව් කරුවන්ගෙන් තොරව මෙම දේපල මිලදී ගැනීමට ඔබට හැකියාව පවතී.
⭐අප ආයතනය විසින් ඔබගෙ ගෙවිමේ හැකියාව මත බැංකු ණය පහසුකම් ලබා දෙනු ලැබේ. එ පිළිබඳ වැඩි විස්තර සඳහා අප නියොජිතයකු අමතන්න.
⭐ඉඩම බැලිම සඳහා කලින් වෙලාවක් වෙන් කරවා ගත යුතු අතර, අප නියොජිතයන් ගෙන් තොරව location shear කිරිමක් සිදු නොකරන බව කරැනාවෙන් සලකන්න.
⭐උදෑසන 8.00 සිට රාත්රි 9.00 දක්වා පමණක් දුරකථන ඇමතුම් ලබා දීමට කාරුණික වන්න.
  • Reference No : 1034
    • Perches : 7
    • Number of rooms : 2
    • Number of Bathrooms : 1
    Easy Ever (PVT) Ltd, Team Easy Ever Sales agent - Thushara ,Athurugiriya,Colombo