Land for Sale at Kalalpitiya, Pasyala

රු 2,600,000total price(Negotiable)
පස්යාල කලල්පිට්ය නගරයෙන් පර්චස් 12.5
තැනිතලා ඉඩම ප්රදේශයේ අඩුම මිලට විකිනීමට
මුලු මුදල 2,600.000
♈️ අත්තනගල්ල,පස්යාල මාර්ගයට 800m
♈️ නිට්ටඹුව නගරයට 6km
♈️ නුවර කොළඹ ප්රධාන මාර්ගයට 4km
♈️ අඩි 20/15 පාර
♈️ උල්පත් ජලය 🚰
♈️ විදුලිය සහිත
♈️ ජනප්රිය පාසල් රැසකට මැදිවු.
♈️ නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
♈️ නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
♈️ නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🚻
❇️ මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
❇️ උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
❇️ ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.)
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය
  • Reference No : 1047
    • Perches : 12.5
    • Nearest Town : Pasyala
    Easy Ever (pvt) Ltd Property Sales Agent -Sahan,Nittambuwa,Gampaha