House For Sale at Nittabuwa

රු 4,450,000total price(Negotiable)
EE-KK-H-1116
සම්පුර්ණ කරන ලද නිවස හා පර්චස් 12 ක ඉඩම සමග අඩුම මිලට විකිණීමට ගම්පහ දිස්ත්රික්කයෙන්, නිට්ටබුව නගර සීමාවෙන්.
💰මුලු මුදල -4,450,000/=
⭕️කාමර 4
⭕️සාලය
⭕️කැම කාමරය
⭕️කුස්සිය
⭕️නාන කාමර
💢 සාලය,බාත්රුම්,වැරෙන්ඩාව ටයිල් කර ඇත.
💢 මෙම ඉඩමෙහි රබුටන් ගස් 2 කොස් ගස් 2 ක් සහිතයි.
💢 ගෙට්ටු දමා තාප්ප හා එයාපෝට් දැල ගසා ඇත.
💢 ඉඩමටම අඩි 20 / 15 පාර.
💢 උල්පත් ජලය/නල ජලය.
💢 විදුලිය සහිත.
💢 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටබුව ප්රදේශයේ ආයෝජනය කිරීමට.
💢නිට්ටඹුව,කිරිදිවැල,හංවැල්ල, කොළඹ, නුගේගොඩ, මහරගම,අවිස්සාවේල්ල, මීරිගම, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, කතරගම,මාතර දුරගමන් සේවා බස් පාරට 200M,
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
✔️උදෑසන 7 හවස 8 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
  • Reference No : 1022
    • Perches : 12
    • Number of rooms : 4
    • Number of Bathrooms : 1
    • Nearest Town : Nittabuwa
    Easy Ever (PVT) Ltd Property sales agent - Kavishka WhatsApp 📞 - 0741495559,Nittambuwa,Gampaha