Valuable Land for Sale in Kiridiwela කිරිදිවැල

රු 75,000per perch(Negotiable)
EE-KK-L-1052

නිදහස් නිස්කලංක පරිසරයක ප්රධාන පාරවල් දෙකකට ආසන්නව කිරිදිවැල නගරයේන්, පර්චස් 35 ක අගනා ඉඩම ගම්පහ දිස්ත්රික්කයෙන් අඩුම මිලට අපෙන්.

පර්චස් එක 75,000/=

💢 කොටස් කර විකිණීමට හැකි ඉඩමකි.
💢 කිරිදිවැල නගරයට – කිලොමිටර් 1.5යි
💢 ප්රධාන පාරට (185/205) – මිටර්200යි.
💢 අඩි 15/10 පාර
💢 නල ජලය / උල්පත් ජලය
💢 විදුලිය සහිත
💢ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන කිරිදිවැල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1382
    • Perches : 35
    • Nearest Town : Kirindiwela
    • Distance to Town (Km) : 1.5
    Easy Ever (pvt) Ltd. Property Sales Agent - Kavishka ,Gampaha,Gampaha