Brand New House For Sale with Coconut Land at Gampaha

රු 19,500,000total price(Negotiable)
EE-KK-H-1057

යක්කල හා මිරිස්වත්ත නගර සීමාවෙන් අක්කර 1 පොල් ඉඩම සමග අලුතින්ම ඉදිවූ 70% වැඩ අවසන් නිවස ගම්පහ දිස්ත්රික්කයෙන්, කොළඹ නුවර ප්රධාන මාර්ගයටත් ආසන්නව ඉක්මණින් විකිණීමට.

සම්පුර්ණ මිල – 19,500,000/= (ලක්ශ 195/=)
⭕️ කාමර 4
⭕️ සාලය.
⭕️ කෑම කාමර
⭕️ කුස්සිය.
💢 ඉඩමටම අඩි 18 / 15 පාර.
💢 ( 231 හා 205 )ගම්පහ කිරිදිවැල ප්රධාන බස් මාර්ග වලට මැදිව.
💢 උල්පත් ජලය.
💢 විදුලිය සහිත.
💢 පාසල අතේ දුරින්.
💢 නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ ප්රදේශයේ ආයෝජනය කිරීමට.
💢පොල් ගස් 50 ක් පමන ඇත.
💢නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
💢නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1364
    • Number of rooms : 4
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Gampaha
    • Property Features : Brand New, Main Line Water, Internet
    Easy Ever (Pvt) Ltd, Property Sales Agent - Kavishka ,Gampaha,Gampaha