Two Storey House For Sale at Nittambuwa (නිට්ටබුව)

රු 5,350,000total price(Negotiable)
EE-KK-H-1054

කොළඹ නුවර ප්රධාන මාර්ගයට ආසන්නව නිට්ටබුව නගර සීමාවෙන් පර්චස් 45 ක තැනිතලා ඉඩම සමග දෙමහල් නිවසක අඩුම මිල ගම්පහ දිස්ත්රික්කයෙන්.

මුලු මුදල – 5,350,000/=
🔵නිදන කාමර 3යි.
🔵සාලය
🔵කැම කාමරය
🔵කුස්සිය
🔵බාත්රූම්
🔵ගබඩා කාමර
🔹සාලය/බාත් රූම් ටයිල් කර ඇත.
🔺අඩි 20 පාර.
🔺අත්තනගල්ල පස්යාල ප්රධාන මාර්ගයට මිටර් 800යි.
🔺කොළඹ නුවර ප්රධාන පාරට කිලොමිටර් 4.8යි.
🚰නොසිදෙන උල් පත් ජලය,
💡විදුලිය සහිතයි.
🔲සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔹ජනප්රිය පාසල් රැසකට මැදිවු නිවස.
🔹නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
🟢නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔺නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔺සීග්රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන්
🔺සියළුම 4G ආවරණ,
🔺මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1332
    • Perches : 45
    • Number of rooms : 3
    • Number of Bathrooms : 2
    • Number of Floors : 1
    • Nearest Town : Nittambuwa
    • Distance to Town (Km) : 4.8
    • No. of Car Parking Spaces : 1
    • Property Features : Private Access, Main Line Water, Internet
    Easy Ever (Pvt) Ltd Property sales agent - Kavishka ,Nittambuwa,Gampaha