House For Sale With Shop at Wathupitiwala (නිට්ටබුව වතුපිටිවල)

රු 2,750,000total price(Negotiable)
EE-KK-BH-1055

ප්රධාන පාරට මුහුනලා කඩ කාමරයක්ද සහිත නිවස ගම්පහ දිස්ත්රික්කයේ ඇදහිය නොහැකි අඩුම මිලට නිට්ටබුව වතුපිටිවල නගරයෙන්.

මුලු මුදල 2,750,000/=

📍 පර්චස් 14.2යි.
☑️නිදන කාමර 2යි.
☑️සාලය
☑️කැම කාමරය
☑️කුස්සිය
☑️බාත්රූම්
☑️ගබඩා කාමර
🔘 වෙන් වු කඩ කාමරය
♨️වසර 20ක් දක්වා පහසු ගෙවීමේ ක්රමයට වාර්ෂික 8.7 පොලියට බැංකු ණය පහසුකම් සති 2න්.
🔺අඩි 20 පාර.
🔺කොළඹ නුවර ප්රධාන මාර්ගයට කිලොමිටර් 3.9 යි.
🔺වතුපිටිවල නගරයට කිලොමිටර් 1.5යි.
🔺නිට්ටබුව නගරයටම කිලොමිටර් 3.8යි.
🚰නොසිදෙන උල් පත් ජලය
💡විදුලිය සහිතයි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව, වතුපිටිවල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
⭕️ජනප්රිය පාසල් රැසකට මැදිවු නිවස.
⭕️ නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
⭕️නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
✴️නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
💢නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකි ඉඩමක්.📄📜
💢සීග්රයෙන් දියුණු වන තාක්ෂණ නගරයෙන් 📡
💢සියළුම 4G ආවරණ,
💢මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
🔻 අප අතරමැදි සෙවාවන් සපයන අතර හිමිකරැගෙන් ලැබෙන 3% මුදල පමණක් ලබා ගන්නා බව සලකන්න.
( දුරකතන ඇමතුම් සහ Whtsapp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
Facing the main road with a shop and a house in Wattupitiwala, Nittabuwa at an incredible lowest price in the Gampaha District.
14.2 perches.
☑️2 bedrooms.
☑️The living room
☑️Whole room
☑️The kitchen
☑️Bathroom
☑️Room rooms
Bank loan facility for 2 weeks at an interest rate of 8.7 per annum for easy payment up to 20 years.
🔺20 feet road.
3.9 km to the Colombo Kandy main road.
1.5 km to Uwathupitiwala town.
3.8 km to Nittabuwa town.
Indestructible spring water, with electricity.
To invest in the rapidly rising and developing Nittambuwa Wathupitiwala area.
Home to a number of popular schools.
The most suitable area for accommodation.
Fixed ownership, clear deeds.
Land with a quiet environment. Beautiful surroundings Friendly neighbors.🤝🍃🌳
A land where bank loans can be easily obtained as the approval of the Urban Development Authority has been obtained.📄📜
From the ‘rapidly evolving technology city’
4All 4G coverage,
Used to sell quickly at a lower price than is currently available in the area.
If you do not have sufficient funds to purchase this land, we will intervene to arrange a bank loan.
NB – Only 70% of the land area can be borrowed and the balance is payable.
Please note that we provide intermediary services and receive only 3% of the amount received from the owner.
(Provides an efficient service when making phone calls and inquiries via Wtsapp)
  • Reference No : 1343
    • Perches : 14.2
    • Number of rooms : 2
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Wathupitiwala, Nittambuwa
    • Distance to Town (Km) : 1.5
    • Property Features : Private Access, Main Line Water, Internet
    Easy Ever (pvt) Ltd,Nittambuwa,Gampaha