House For Sale in Yakkala යක්කල

රු 11,000,000total price(Negotiable)
EE-KK-H-1077
කොළඹ නුවර ප්රධාන මර්ගය පෙනෙන මානෙ, අන්ගසම්පුර්ණ නිවස හා පර්චස් 10 ක ඉඩමද සමග යක්කල මිරිස්වත්ත නගරයන්ට මැදිව, ගම්පහ දිස්ත්රික්කයෙන්.
 මුලු මුදල – 11,000,000/=

⭕️ කාමර 3

⭕️ සාලය
⭕️ කුස්සිය
⭕️ කැම කාමරය
⭕️ නාන කාමර
🔴 වට තාප්ප ගසා ගෙට්ටු දමා ඇත.
💢කොළඹ නුවර ප්රධාන මාර්ගයට හා යක්කල නගරයට- මිටර් 20යි.
💢 අඩි 10 පාර
💢 නල ජලය / උල්පත් ජලය
💢 විදුලිය සහිත
💢ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන යක්කල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1652
    • Perches : 10
    • Number of rooms : 3
    • Number of Bathrooms : 1
    • Number of Floors : 1
    • Nearest Town : Yakkala
    • Distance to Town (Km) : 2
    • No. of Car Parking Spaces : 1
    • Property Features : Private Access, Fully Furnished, Main Line Water, Internet, Private Garden
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd, ,Gampaha,Gampaha