Annex 2 Nos. for Sale in Yakkala යක්කල

රු 19,500,000(Negotiable)
EE-KK-H-1076
අනාගතයට අගනා ආයොජන අවස්තවක්.නිදහස් නිස්කලංක පරිසරයක වෙල් යායකටත් මුහුනලා, කොළඹ නුවර ප්රධාන පාරටත් ආසන්නව යක්කල නගරයේන්,අන්ගසම්පුර්න නිවස හා 80% වැඩ අවසන් ඇනෙක්ස් 2 සමග පර්චස් 15 ක අගනා ඉඩම ගම්පහ දිස්ත්රික්කයෙන් අඩුම මිලට අපෙන්.

 මුලු මුදල – 19,500,000/=

🛑යට තට්ටුව       |        🛑ඇනෙක්ස් 2 හිම.
⭕️ කාමර 2.           |        ⭕️ කාමර 2
⭕️ සාලය.               |        ⭕️ සාලය
⭕️ කුස්සිය.            |        ⭕️ කුස්සිය
⭕️ කැම කාමරය. |        ⭕️ කැම කාමරය
⭕️ නාන කාමර     |        ⭕️ නාන කාමර
⭕️ සම්පුර්ණ ටයිල් කර ඇත.
🛑එක් කාමරයක් වෙනම ඇත.
මෙය වෙන් වෙන්ව කුලියට දී මසකට – 120,000/= කට වැඩි ආදායම් ලබාගත් හැක.
💢කොළඹ නුවර ප්රධාන මාර්ගයටම මිටර් 150යි.
💢 වික්රමාරච්චි ආයුර්වේද වෛද්ය විද්යාලය යක්කල දුර මිටර් 400යි.
💢 යක්කල නගරයට මිටර් 550යි.
💢 අඩි 20/15 පාර
💢 නල ජලය / උල්පත් ජලය
💢 විදුලිය සහිත
💢 ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢 නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන යක්කල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
✔️ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.

( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )

A valuable investment opportunity for the future.

Facing a paddy field in a free and quiet environment, close to the main road in Colombo Kandy, Yakkala town,

Fully furnished house and 15 perches valuable land with 80% completed annex 2 at lowest price from us in Gampaha District

🛑Floor to her              |          🛑Annex 2 Snow.
⭕️ Room 2.                   |          ⭕️ Room 2
⭕️ Living room.           |          ⭕️Living room
⭕️ Kitchen.                   |          ⭕️Kitchen
⭕️ Dining room.          |          ⭕️ Dining room
⭕️ Bathrooms              |         ⭕️Bathrooms
⭕️ Fully tiled.

🛑One room is separate.

This can be rented separately and earn an income of Rs. 120,000 / = per month.

💢150 meters to the Colombo-Kandy main road.
💢Wickramarachchi Ayurvedic Medical College Yakkala is 400 meters away.
💢550 meters to Yakkala town.
💢20/15 ft road
💢 Piped water/spring water
💢With electricity
💢Involved in many popular schools.
💢The most suitable area for accommodation.
💢To invest in the rapidly rising and developing Yakkala area.
💢Fixed ownership, clear deeds.
💢Land with a quiet environment. Beautiful surroundings Friendly neighbors.🤝🍃🌳
If you do not have sufficient funds to purchase this land, we will intervene to arrange a bank loan.
NB – Only 70% of the land area can be borrowed and the balance is payable.
Coll only between 7 am and 9 pm.
Please note that location sharing will not take place until the land has been surveyed.
We are not responsible for the inconvenience caused to you by asking if you can go closer to the land and look at it now when you come to another work.
(Phone calls and WhatsApp can provide an efficient service when inquiring)
  • Reference No : 1640
    • Perches : 15
    • Number of rooms : 4
    • Number of Bathrooms : 1
    • Nearest Town : Yakkala
    • Distance to Town (Km) : 0.4
    • No. of Car Parking Spaces : 2
    • Property Features : Brand New, Private Access, Main Line Water, Internet, Private Garden
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd Property Sales Agent - Kavishka ,Nittambuwa,Gampaha