Two Story House Sale at Gampaha

රු 13,000,000total price(Negotiable)
දෙමහල් නිවසක් විකිණීමට ගම්පහ නගරයෙන්
👉ගම්පහ නගරයට 2 km
👉 ගම්පහ දුම්රිය ස්ථානයට 2 km
👉කටුනායක ගුන්තොටුපොලට 18 km
👉ජා ඇල නගරයට 13 km
👉නුවර පාරට 5 km
👉 මිනුවන්ගොඩ නගරයට 12 km
👉ජලයෙන් යට නොවන නිස්කලංක පරිසර වටපිටාවක
පිහිටා ඇත
👉අලුතින් ඉදකරන අධිවේගි මාර්ගයට 1 km
👉පර්චස් 11.25
👉 නිවස ඉදිකර වසර 7
🏘️ ඉහළ මාලය
👉 නිදන කාමර 3
👉 සාලය
👉නාන කාමර1
👉ඉහළ මාලය සම්පූර්ණ ටයිල් කර ඇත .
👉ඉහළ මාලය සම්පූර්ණ සිවිළින් කර ඇත
👉මුළු නිවසේම දොර ජනෙල් කොස් ලියෙන් සාදා ඇත
👉 වර්ග අඩි_1356.6
🏘️ පහත මාලය
👉 නිදන කාමර 2
👉සාලය
👉 පහත මාලය බිම සිමින්ති සුද දමා සාලය ටයිල් කර ඇත
👉 කෑම කාමරය
👉 මැද මිදුල
👉නාන කාමරය
👉කුස්සිය
👉වර්ග අඩි_1796
👉 පිටත සේවක නාන කාමරය
👉 පිරිසිදු ළිං ජලය
👉මිල ගණන් නිවස බලා සාකච්ඡා කර ගත හැක
👉ගැනුම් කරුවන් පමණක්
අමතන්න
👉💸💸 ලක්ෂ 130
  • Reference No : 908
    • Perches : 11.25
    • Number of rooms : 5
    • Number of Bathrooms : 2
    • Floor Area (Square feet) : 3153
    • Nearest Town : Gampaha
    Gampaha,Gampaha