The apartment consists of 2 AC Bedrooms, Common bathroom, A/C Living area, 4 Balconies, Fitted pantry, Fitted curtains, Fully Tiled Floor, Hot Water.
Facilities:-
– Elevator (Lift)
– Common Roof Top Terrace
– Telephone with ADSL connection
– PEO TV Connection
– Basement Parking facility (Outside Parking also available)
– 24 hours security
– Proper sewerage & drainage system & garbage disposal
Conveniences:-
– Walking distance to Main Bus Stand, Railway Station, General Hospital, Private Hospitals, Leading Banks, Super Marketsල Shopping complex, all other commercial institutions etc.
– Admission entitlement for Yasodhara Primary and Gothami Vidyalaya.
– Waking distance to Sumedha College and Vishaka Pre School
– Very respectable families and highly secure area in the city.
ගම්පහ නගරේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකට සමීප උසාවි සංකීර්ණයට යාබද සුපිරි මහල් සංකීර්ණයේ පළමු මහලේ ගෘහ භාණ්ඩ සහිතව නිවසක් විකිණීමට තිබේ. ගම්පහ දුම්රිය ස්ථානයට 200m ක් , ගම්පහ උසාවි සංකීර්ණයට 25m ක් , ගම්පහ මහා රෝහල සඳහා 800m ක් හා බැංකු සඳහා පයින් යන දුර ප්‍රමාණය පිහිටා ඇත.
වායු සමීකරණය කල නිදන කාමර 2 ක්, වායු සමීකරණය කළ විසිත්ත කාමරය, පොදු නාන කාමරය, බැල්කනි 4 ක්, පැන්ට්‍රි කබඩ් සමග, කර්ටන්, සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇති බිම, උණු ජලය පහසුකම්
- විදුලි සෝපානය
- ADSL සම්බන්ධතාවය සහිත දුරකථන
- PEO TV සම්බන්ධතාවය
- පහළ මහළේ වාහන නැවැත්වීමේ පහසුකම හා පිටතද පහසුකම් ඇත
- පැය 24 පුරා ආරක්ෂාව
- නිසි මලාපවහන හා ජලාපවහන පද්ධතිය සහ කසළ බැහැර කිරීම
පහසුකම් : –
- ප්‍රධාන බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, මහ රෝහල, පෞද්ගලික රෝහල්, ප්‍රධාන පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් ආදිය සඳහා පයින් යන දුර.
- සුමේධ විද්‍යාලයට සහ විශාකා පෙර පාසලට පයින් යන දුර
- ඉතා වැදගත් පවුල් සහිත නගරයේ ඉහළ ආරක්ෂිත ප්රදේශයකි
- ගම්පහ දුම්රිය ස්ථානයට සහ ප්‍රධාන බස් නැවතුම්පොළට පයින් යන දුර
- රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණය, සුපිරි වෙළඳපොලවල් සහ අනෙකුත් සියලුම වාණිජ ආයතන වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
- ඉහල මහලේ විවිධ අවශ්‍යතාවයන් සඳහා වෙන්කර ඇති ඉඩකඩ