Valuable Land For Sale in Kirindiwela කිරිදිවැල

රු 105,000per perch(Negotiable)
EE-KK-L-1081

නිදහස් නිස්කලංක පරිසරයක ප්රධාන පාරටත් ආසන්නව කිරිදිවැල නගරයේන්, පර්චස් 25 ක අගනා ඉඩම ගම්පහ දිස්ත්රික්කයෙන් අඩුම මිලට අපෙන්.

පර්චස් එක – 105,000/-

💢 ප්රධාන පාරට (185බස් පාර) – මිටර්150යි.

💢 කිරිදිවැල නගරයට – කිලොමිටර් 1.5යි
💢 අඩි 15 පාර.
💢 නල ජලය / උල්පත් ජලය
💢 විදුලිය සහිත
💢ජනප්රිය පාසල් රැසකට මැදිවු.
💢නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
💢සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන කිරිදිවැල ප්රදේශයේ ආයෝජනය කිරීමට.
🔴නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
🔴නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
🔷 මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.
✔️ඉඩම ආසන්නයට ගොස් වෙනත් වැඩකට ආපු ගමන් දැන් බලන්න පුළුවන් ද කියා විමසිමෙන් ඔබට සිදුවන අපහසුතාවය ගැන අප වග කියනු නොලැබේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1699
    • Perches : 25
    • Nearest Town : Kirindiwela
    • Distance to Town (Km) : 1.5
    • Ownership Status : Authorized Agent
    Easy Ever (Pvt) Ltd, ,Nittambuwa,Gampaha