Modern House For Sale in Kadawatha (කඩවත)

රු 11,600,000total price(Negotiable)
EE-KK-H-1060

නවීන පන්නෙ අලුත්ම ඉදිවූ අන්ගසම්පුර්ණ නිවස පර්චස් 10.5 ක ඉඩම සමග කොළඹ නුවර ප්රධාන මාර්ගයට ආසන්නව කඩවත නගර සීමාවෙන්.

මුලු මුදල – 11,600,000/= ලක්ශ 116

⛔️ කාමර 3
⛔️ සාලය.
⛔️ කුස්සිය.
⛔️ කෑම කාමර
⛔️ නාන කාමර
♦️මුලු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත.
♦️වට තාප්ප බැද ගෙට්ටු දාමා ඇත.
♦️අඩි 15 කොන්ක්රීට් / තාර යෙදූ පාර.
♦️නල ජලය.
♦️විදුලිය සහිත.
♦️ජනප්රිය පාසල් රැසකට මැදිවු.
♦️නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
♦️නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
♦️නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
✔️උදෑසන 7 හවස 9 අතර පමණක් අමතන්න.
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )
  • Reference No : 1417
    • Perches : 10.5
    • Number of rooms : 3
    • Number of Bathrooms : 2
    • Number of Floors : 1
    • Nearest Town : Kadawatha
    • No. of Car Parking Spaces : 1
    • Property Features : Brand New, Fully Furnished, Main Line Water, Internet, Private Garden
    Easy Ever (PVT) Ltd, Property Sales Agent - Kavishka, ,Kadawatha,Gampaha