House for Sale in Kurunegala

රු 5,500,000total price(Negotiable)

EE-TH-H-1118

කුරුනෑගල නගරාසන්නයෙන් අංගසම්පූර්ණ දෙමහල් නිවසක්.

🔴ඉඩමේ සහ නිවසේ මුලු වටිනාකම ලක්ෂ 55 යි

📌️ඉඩමේ භූමි ප්රමාණය පර්චස් 20 යි
📌️අඩි විසිපහක පලල් පාර
📌️ කුරුණෑගල නගරයට කිලෝමීටර් 6 යි
📌️ ජලය, විදුලිය, 4G පහසුකම් සහිතයි.
📌️නිරවුල් සින්නක්කර ඔප්පු
📌️නිරවුල් අයිතිය
📌️ බැංකු ණය පහසුකම්

⭐Easy Ever Pvt ltd වන අප ආයතනය මෙම දේපල සම්බන්ධව බලයලත් අලවි නියෝජිතයන් වන අතර අමතර තැරැව් කරුවන්ගෙන් තොරව මෙම දේපල මිලදී ගැනීමට ඔබට හැකියාව පවතී.

⭐ඉඩම බැලිම සඳහා කලින් වෙලාවක් වෙන් කරවා ගත යුතු අතර, අප නියොජිතයන් ගෙන් තොරවLocation share කිරිමක් සිදු නොකරන බව කරැනාවෙන් සලකන්න.

⭐උදෑසන 8.00 සිට රාත්රි 9.00 දක්වා පමණක් දුරකථන ඇමතුම් ලබා දීමට කාරුණික වන්න.

  • Reference No : 1101
    • Perches : 20
    • Number of rooms : 3
    • Number of Bathrooms : 2
    • Number of Floors : 1
    • Nearest Town : Kurunegala
    Easy Ever (pvt) Ltd, Team Easy Ever Sales agent Thushara ,Kurunegala,Kurunegala