House for Sale at Ellakkala, Pasyala

රු 5,300,000total price(Negotiable)
නිට්ටඹුව එල්ලක්කල නගරයෙන් පර්චස් 16.8 ඉඩම හා 80% පමන වැඩ නිම කල ඇති නිවස ප්රදේශයේ අඩුම මිලට අපෙන්
මුලු මුදල 5,300,000 //=
☯️ කොළඹ නුවර ප්රධාන මාර්ගයට 3km
☯️ අත්තනගල්ල,පස්යාල මාර්ගයට 700m
☯️ නිට්ටඹුව නගරයට 6km
♏ ඉඩම වටේට අඩි 9 උසට තාප්පය ගසා ගේට්ටුවක් දමා ඇත
♏ කාබර 02
කෑම කාබරය
සාලය (සොල්දරය ගැසීමට ලෑලි ඇත
කුස්සිය
බාත් රෑම් 1
♏ අඩි 20/12 පාර
♏ උල්පත් ජලය 🚰
♏ විදුලිය සහිත
♏ ජනප්රිය පාසල් රැසකට මැදිවු.
♏ නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
♏ නිරවුල් අයිතිය,නිරවුල් ඔප්පු.
♏ නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🚻
❇️ මෙම ඉඩම මිලදි ගැනිමට ප්රමාණවත් මුදල් ඔබ සතුව නොමැතිනම් බැංකු ණය පහසුකම් සලසා ගැනිමට අප ආයතනය මැදිහත්ව කටයුතු කරනු ලැබෙ.
සැ.යු – ඉඩමෙ ප්රමාණයෙන් 70% මුදලක් පමණක් ණය වශයෙන් ලබා ගත හැකි අතර ඉතිරිය දැරිය යුතු වෙයි.
❇️ උදෑසන 7 හවස 9 අතර පමණක්a අමතන්න.
❇️ ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.)
( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය)
  • Reference No : 1067
    • Perches : 16.80
    • Number of rooms : 2
    • Number of Bathrooms : 1
    Easy Ever (pvt) Ltd Property Sales Agent -Sahan ,Nittambuwa,Gampaha